Colombo Today Local News

යාපනය සරසවි සිසුන්ගේ පාගමනට පාසල් සිසුවියන් බලෙන් අරන් ගිහින්

කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් යාපනය සරසවි සිසුන් ආරම්භ කර ඇති පාගමනට උතුරේ පාසලක සිසුවියන් බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන ඇත.


මේ සඳහා මුල්වී ඇත්තේ ද්‍රවිඩ ජාතික පෙරමුණේ සෙල්වරාජා නරේන්ද්‍රන් නමැත්තෙකි.

මෙම සිසුවියන් පාසල් නිල ඇඳුමින්ම මාන්කුලම් සිට පුලියන්කුලම වෙත පාගමනින් පැමිණෙන අයුරු අවට සිටි පිරිස්‌ දැක ඇත.

මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිදු පියවරක්‌ ගෙන නැති අතර අනුරාධපුර සිරගෙයි සිටින යුද අපරාධ සිදු කළ කොටි නිදහස්‌ කරන ලෙස සරසවි සිසුන් රජයෙන් ඉල්ලා ඇත.

Related posts

මාලිමාව කියා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්

Admin

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

colombotoday

තත්වය බරපතලයි.. උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටිනවා – බුද්ධි අංශ අනතුරු අගවයි

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.

colombotoday

නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!

colombotoday