Colombo Today Local News

මේ දිනවල මාගේ ග්‍රහචාරය උච්චයි… මා ජනපතිවීම ස්ථීරයි !

මේ දිනවල තමන්ගේ ග්‍රහචාරය උච්ච වී ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එබැවැන් තමන් ජනාධිපතිවරයා වීම ස්ථීර බවද හෙතෙම කියා සිටී.
පේ‍්‍රමදාස මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැළිය අමතමිනි.

‍‍

Related posts

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

ප්‍රසන්න රණවීරට විවෘත වරෙන්තු!

Admin

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

කන්න බැරි හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නේ නෑ

Admin

“මොන හේතුවක් නිසාවත් අධ්‍යාපනය නොසලකා හරින්න එපා” – සා.පෙළ සිසුන්ට අගමැති සුබ පතයි

colombotoday