රණ විරු සුභසාධනය පිළිබඳව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ පසුගියදා කුරුණෑගල ප්රදේශයේ පැවති රැස්වීමකදී අදහස් පල කර සිටියා…
මේ රටේ රණවිරුවන්, භික්ෂුන් වහසේලා ඇතුළු විශාල පිරිසක් දේශපාලන පලිගැනීම් වෙනුවෙන් සිරගත කල බව පැවසූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක සේවාව ගෞරවාන්විත තැනකට ගෙන ඒමට තමන් ක්රියා කල බව අවධාරණය කර සිටියා.
එම රැස්වීම අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස්…