Colombo Today Local News

මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. – මනෝ ගනේෂන්

සොරුන්ට දුෂිතයින්ට එරෙහිව සෘජු තීරණ නොගන්නේ නම් එවැනි ආණ්ඩුවක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට තමාට නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
ඔහු වසන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන්නේ නම් සොරුන්ට දූෂිතයින්ට එරෙහිව පෙනී සිටින පුද්ගලයෙකුට එම අමාත්‍යධුරය ලබාදිය යුතු බවය

Related posts

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

“අපහාසයක් වීමට තරම් ඔබට කීර්තියක් තිබෙනවාද“ – උසාවියේදී චම්පිකගෙන් අසයි

colombotoday

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයි

colombotoday