Colombo Today Local News

මෙවර සාමාන්‍ය පෙළ අසමත් වූ සියළුම සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම්…

මේවර සාමාාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසුන්ට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා අවධාරණය කරයි.

13 න් වසරක සහතික කළ අධ්‍යාපනය යටතේ ඔවුන්ව වෘත්තීය විෂය ක්ෂේත්‍ර යෙන් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙවර ප්‍රතිඵල අනුව සිසුන් 82 426 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් සම්පූර්ණ කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙන අතර කෙසේ වෙතත් නව වැඩපළිවෙල යටතේ එම පිරිසටත් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

Related posts

මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාව

Admin

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday

සෝභිත හිමිගේ කරපිටින් ගොඩ ආ යහපාලන සගයෝ තුන්මාසේ දානයත් මගහරී!

colombotoday

විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් විවේචනය කරයි

colombotoday

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට නලීමිවරයෙක්

colombotoday