Colombo Today Local NewsTop Stories

මුස්ලිම් පල්ලිවලට කඩු කිනිසි ගෙනාවේ සුසාන භූමිවල කැලේ කපන්න – මුස්ලිම් කටයුතු ඇමතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්

මෙරට මුස්ලිම් පල්ලිවලින් හමුවන ආයුධ පිළිබඳව අද(30) මාධ්‍යවේදීන් එම් එච් ඒ හලීම් මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රශ්න කර සිටියා. එහිදී, බොහෝ පල්ලි වටේ තිබෙන්නේ සුසාන භූමි  බවත් එම සුසාන භූමිවල කැලේ කපන්න මෙම කඩු කිනිසි ඇතුළු ආයුධ ගෙන එන්නටත් පුළුවන් යැයි ඉතා හාස්‍යජනක පිළිතුරක් අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන්ට ලබා දෙන ලදී.


Related posts

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday

“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයි

colombotoday

කංචන තෙල් ගෙන්වූ සමාගමටම වත්මන් ආණ්ඩුවත් ඕඩර් ලබා දෙයි

Admin