Colombo Today Local News

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (16)දින එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි හිඹුටාන, අංගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු අද (17)දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මහ මැතිවරණය ඇරඹේ

colombotoday

අධිවේගී මාර්ගයේ බස්නාහිරින් පිටවීමේ දොරටුවලදීත් අහඹු කොරෝනා පරීක්ෂණ

colombotoday

මහ මැතිවරණය අගෝස්තු 05 වනදා

colombotoday

අක්කර 2100ක පුරාවිද්‍යා බිමක් උක් වගාවට විදෙස් සමාගමකට දීලා !

colombotoday

මේ වසරේදී ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

Admin

අනුර කුමාරගේ මවටත් පොලිස් ආරක්ෂාව දීලා

Admin