මුත්තයියා මුරලිදරන් මහතා ඉදිරි මැතිවරණ වෙනුවෙන් දේශපාලන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
නුවර එලිය දිස්ත්රික්කය ආශ්රිතව ඔහු සිය මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරමින් ඇතැයි පැවසේ.
කෙසේ නමුත් මුරලිදරන් මැතිවරණ කටයුතු වලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එහ දිස්ත්රික්කයේ දමිළ දේශපාලඥයන් දැඩි අකමැත්තෙන් පසුවන බවද වාර්තා වෙයි.