Colombo Today Local News

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

තලතා අතුකෝරල මහත්මිය විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේදී රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීම හේතුවෙන් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුවී ඇති බවට, බස්‌නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ, 2015-18 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම වෙත පැමිණිලි කළේය.

 තලතා අතුකෝරල විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේ මැදපෙරදිග රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයන් සඳහා රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක්‌ නිසා එම වංචාව සිදුවී ඇති බවත් ඒ මහතා පැවසීය.

Related posts

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

colombotoday

බිරිඳව අනියම් සැමියා සමග මාට්ටු වී සැමියා ත්‍රිරෝද රථයට ගිනි තියලා

Admin

ඇමතිලා පැටව් ගහලා… මූලික අයිතිවාසිකම් කඩලා… නීතීඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි!

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

Admin

බුද්ධ ශාසන අමාත්‍යාංශය උදය ගම්මන්පිලට

colombotoday

නාමල් හිටපු නිවසක ගින්නක්

Admin