Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයට අනුයුක්ත සියලු නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදනය වී ඇති මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුද කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනා ගැණුනා.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හදුනා ගනී

Admin

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

නව ආසාදිතයින් 1,358ක්

colombotoday

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday