Colombo Today Local News

මැතිවරණ අපේක්‍ෂකයන් 107ක් ප්‍රචාරක කටයුතුවල දී කොරෝනා නීති කඩලා

මෙවර මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් 107 දෙනකු සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින්නේ යයි හෙළි වී තිබේ.

පැෆරල් සංවිධානය අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙයින් බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බවයි.

ජනහමු, උත්සව, බඩුබෙදා දීම් ආදී වැඩපිළිවෙළ කිහිපයක්ම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගෙන ඇති බවත් ඒවායේ දී සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ඇති බවත් ඔහු කියා සිටියි.

එමෙන්ම එම ජන ඒකරාශි කිරීම වල දී මුඛ ආවරණ භාවිතයය, අත සේදීමට පහසුකම් නොතිබූ නොතිබූ බවද ඔහු පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

ඩොලර් නැතිව මුදාගැනීමට නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ

colombotoday

20 ඇතැම් කරුණු වලට ජනමත විචාරණයක් අවශ්‍යයි

colombotoday

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

colombotoday

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

colombotoday

හිටපු ජනපතිගේ රත්තරං හොයන්න වීරකැටියේ ඉඩම අදත් හාරයි!

colombotoday