Colombo Today Local News

මැතිවරණය පිලිබද පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? තීන්දුව හෙට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (2) දිනයේදී ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

අදාළ පෙත්සම් දස වන දිනටත් අද සලකා බැලුණු අවස්ථාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ බව ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 10 වන දිනටත් සිදුකෙරුණි.

Related posts

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නා 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න…

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin