Colombo Today Local News

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

පත් කර ඇති සුළුතර ආණ්ඩුව ගෙන ඉදිරි මැතිවරණයට පෙර ඇති මාස පහක කාලයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

සහරාන් නම් ත‍්‍රස්තවාදීයාව මුස්ලිම් නායකයන්ට සම්බන්ධ කර බොරු ප්‍රචාර මැතිවරණයට කලින් සිදු කළ බොරුවක් යයිද ඔහු කියා සිටියේය.

එම බොරුව හෙළි වන දින මෙරට ජනතාව හොඳ තීන්දුවක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

Related posts

මාවනැල්ල දෙවනගල රජමහා විහාරාධිපති හිමියන්ට විරුද්ධව මුස්ලිම් ව්‍යාපාරිකයෙකු නඩු පවරයි.

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට

colombotoday

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් බන්ධනාගාර නියාමකවරයෙක් බොරැල්ලේදී කොටු

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

Admin

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday