Colombo Today Local News

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව අද මැතිවරණ කොමිසමට

මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දින එය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලැබීමට සළස්වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටි.

Related posts

ඥාණසාර හිමිගේ ජාතිකානුරාගය චම්පික, රතන හිමි දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ හැටි බොදු බළේ හෙළිකරයි

colombotoday

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

Admin

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday