Colombo Today Local News

මාස හයක් සදහා පෞද්ගලික සමාගම් තුනකින් විදුලිය මිළදී ගැනීමට තීරණය කරයි…

මෙගා වොට් 100ක හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම් 3ක් තෝරාගෙන ඇත.

මාස හයකට අදාලව මෙම හදිසි විදුලි මිලදී ගැනීමට අපේක්ෂිතය.

මීට අදාල කොන්දේසි මාලාව අදාල සමාගම් තුන වෙත යොමුකර ඇති බවත්, ඔවුන් ඒ සදහා එකගනම් මේ සතිය තුළදීම අදාල ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

Related posts

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

colombotoday

හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අද CIDයට

colombotoday

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කාන්තාවන් විවාහ කර ගැනීම තහනම්

colombotoday

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday