Colombo Today Local News

මාධ්‍ය ආයතනයක්, වැඩිම ලංසුව තැබූ මෙරට ව්‍යාපාරිකයාට නොදී, දෙමළ ඩයස්පොරා සමාගමකට දෙන්න සියල්ල සූදානම්

මෙරට සම්පත් අයිති කර ගැනීමේ දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට පැමිණ ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මෙරට ප්‍රකට මාධ්‍ය ආයතනයක් හිමි සමාගමක් වෙන්දේසි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති අතර, ඒ සදහා වැඩිම ලංසුව තැබූ මෙරට ව්‍යාපාරිකයාට නොදී, දෙමළ ඩයස්පොරාවට අයත් විදේශීය සමාගමකට ලබා දීමට සූදානම් වන බවද එහිමියෝ සදහන් කර සිටියේය.

Related posts

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

colombotoday

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

Admin

උතුරේ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි උතුරු පළාත් සභාවේ යෝජනා වෙයි

colombotoday

මහ සයුරේ කොටි බල සුනු විසුණු කල “බඹර ධේනුව” ඩෝරා

colombotoday