Colombo Today Local News

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් රුවන්වැලි මහා සෑය අභියස ඊයේ (18) සිදුකළ ප්‍රකාශය ඓතිහාසික ප්‍රකාශයක් බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් පවසනවා.

සිංහල බෞද්ධයන් පසුගිය සමයේ දැඩී අසාධාරණයට, දැඩි පීඩනයට ලක්ව සිටි මොහොතක නිර්භීත රාජ්‍ය නායකයෙකු ලෙස ජනපතිතුමන් සිදුකළ කථාව අභිමානයක් ඇති කිරීමට සමත් වූ බවද එහිමියන් පෙන්වා දෙයි.

බෞද්ධයන්ට, මහා සංඝරත්නයට ප්‍රසිද්ධියේ අපහාස අභියෝග කළ දේශපාලකයන් නිසා එජාපයට පරාජය අත්වූ බවද ආනන්ද හිමියෝ වැඩිදුරටත් පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

බාර් විවෘත කිරීම හොඳ තීරණයක්.. මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකිනව

colombotoday

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

කොළඹ වරාය නගරයේ පළමු ඉඩම් වෙන්දේසිය ලබන වසරේ !

colombotoday

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday