මෙරට ප්‍රධානතම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් නමැත්තා අද රාත්‍රියේ මෙරටින් පැන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මාධ්‍යවේදී චාපා බණ්ඩාර පවසයි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ මෙම තොරතුරු ලද බවත්, ඔහු රටින් පිටවීමට සියලු කටයුතු සූදානම් වී ඇති නිසා ඔහුව රදවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස චාපා බණ්ඩාර ඉල්ලා සිටී.
රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී මෙම පුද්ගලයා සමග එක්ව ඖෂධ සංස්ථාවද මෙහෙයවමින් අතිවිශාල ගනින් ජාවාරම් කළ පුද්ගලයකු බවද ඔහු පවසයි.