Colombo Today Local News

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

ජාතික ජනතා ව්‍යාපාරය විසින් පසුගිය (29) වන දින ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලැබූ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව මග හැරෙනු ඇති බව වාර්තා වෙනවා.

මහේෂ් සේනානායක මහතා නාමයෝජනා බාරදීමට නියමිත දේශපාලන පක්ෂයේ හිටපු නිලධාරී මඩුල්ලක් ක්‍රමවත් ආකාරයෙන් ඉවත් නොකිරීම සම්බන්ද කරුණක් මත ඇතිවී තිබෙන අර්බුදයක් හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය හටගෙන ඇත.

Related posts

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

Admin

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

ඒ ආණ්ඩුව වගේමයි මේ ආණ්ඩුවත්… සිසුන්ගේ ඔලු පලනවා – ප්‍රහාරය ගැන ජවිපෙ දුක් වෙයි

colombotoday