Colombo Today Local News

මහින්ද රාජපක්ෂ තෙල් මිල අඩු කර ඇත්තේ මට පිංසිදුවෙන්නටයි… මම හිටියනම් තව අඩුකරනවා…

මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමති විසින් ඉන්ධන මිල අඩු කර ඇත්තේ තමන් හදුන්වා දුන් මිල සුත‍්‍රයට පින් සිදු වෙන්න බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ලෝක වෙලදපලේ අද බොරතෙල් මිල අනුව තව දුරටත් ඉන්ධන මිල අඩු කල හැකි යයිද ඔහු කියා සිටී.

ඔහු මේ බව සදහන් කලේ එජාපය විසින් පවත්වන ‘යුක්තියේ හඬ’ රථ පෙලපාලිය මාතරදී අමතමිනි.

කෙසේ වෙතත් සමරවීර මහතා මුදල් ඇමති ධුරය දරද්දී කියා සිටියේ එලැඹෙන පෙබරවාරි මාසය තෙක් ඉන්ධන මිල අඩු කිරීම සලකා බැලීමටවත් නොහැකි බවයි

Related posts

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

“ගෝඨාභයට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක්”

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday