Colombo Today Local News

මහින්ද අගමැති කිරීම නීති විරෝධීයි… තවදුරටත් අගමැති මමයි…

තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බව මීට ටික වේලාකවට පෙර නිව්ස්ෆස්ට් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ දිව්රුම්දීම නීතියට පටහැනි බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ය.

එබැවින් තමා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව ඔහු අවධාරණය කර සිටි.

Newsfirst

Related posts

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday