Colombo Today Local News

මහින්දගේ වාර්තාව ජනපතිට

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන්නේය.

විපක්ෂනායකවරයාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ප්‍රධානීන් මෙම වාර්තාව සකස් කළ අතර ඔවුහු  ඊයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙය භාරදී තිබුණි.

එම වාර්තාව විපක්ෂනායකවරයා විසින් අද (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම වාර්තාව භාර දුන්නේය.

Related posts

බැඳුම්කර වංචාවේ තවත් රහස් වාර්තාවක් එළියට !

colombotoday

මෛත්‍රීට දුන්නේ රනිල්ගේ ජනාධිපති ධූරයයි.. තව අවුරුදු විස්සක් අපි ආණ්ඩු කරනවා

colombotoday

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday

චීවරයත් අවභාවිතා කරයි | භික්ෂුවකගේ වෙස් ගත් සැකකරු අධිකරණයට

colombotoday

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday