පසුගියදා සිදුකල උද්ඝෝෂණයකදී මහා සංඝරත්නයට අපහාස කරමින් ප්‍රකාශයක් නිකුත්කළ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව බොදු බල සේනා සංවිධානය ගොනු කල පැමිණිල්ල විභාග කිරීම අද(11) සවස 2ට, කොළඹ ඕල්කට් මාවතේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වේ.
අබ්දුල් රාසික් විසින් මීට ඉහතදී සම්බුදු රජාණන් වහන්සේ මිනිමස් වැළදු බවත්, තිසරණය යනු ගල් තුනක් බව පවසමින් අපහාස සිදුකරන ලද අතර ඊට එරෙහිව ගොනු කරන ලද නඩුව මේ වනවිටත් අලුත්කඩේ උසාවියේ විභාග වෙමින් පවතී.
අපහාස කරන ප්‍රකාශ ඇතුලත් වීඩියෝව…