Colombo Today Local News

මහාමැතිවරණය පැවැත්විය හැකියි

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව රටේ COVID 19 මර්දනය කර ඇති බවත්,මහාමැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොමැති බවත් ජනාධිපති අතිරේක ලේකම් (නීති) හා නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න පවසයි.

Related posts

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

colombotoday

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday

ඥානසාර හිමි ඇතුළු භික්ෂූන්ගේ නඩු කඩිනමින් විභාග කරන්න – අස්ගිරි මහනාහිමි ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

නිරෝධායන නීති අනුව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම වැරදියි.. 20 ගැන විවාදය කල් දමන්න – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

colombotoday