Colombo Today Local News

මසුන් මැරීමට ඩයිනමයිට් දැමූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ අත් කකුල් කැඩී වෙන්වී යයි

අද(9) සවස කින්නියා, පෙරියාතමුනේ ප්‍රදේශයේදී ඩයිනමයිට් පුපුරණ දුව්‍ය යොදාගෙන මසුන් මැරිමට උත්සහ කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

නවාස් නමැති පුද්ගලයාගේ අත් දෙකම කැඩී වෙන්වි ගොස් ඇති අතර රිසාන් නමැති අනෙක් පුද්ගලයාගේ කකුලකට බරපතල හානි සිදුවී ඇත.

Related posts

වන අලි ප්‍රහාරයකින් බිලිඳෙක් ජිවිතක්ෂයට

colombotoday

කඳුකර කොටියෙක්ට අදත් දිවි අහිමි වෙයි

colombotoday

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

colombotoday

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday