Colombo Today Local News

මල්වතු වෙහෙරේ ‘වැලිවිට සඟරජ ලකුණ’ – අවුරුදු 103ක් ආයු වලදා අළුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ අපවත්වෙති..

මල්වතු පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝසභික අති පූජ්‍ය අළුත්ගම ශ්‍රී ධම්මානන්ද මහා නාහිමියන් අපවත් වී තිබෙනවා.

අපවත්වන විට උන්වහන්සේ 103 වන වියෙහි පසුවුණා.

මල්වතු මහා විහාරයේ වැඩ සිටි වයෝවෘද්තම හිමියන් වන්නේද උන්වහන්සේය.

මල්වතු මහා විහාරයේ ‘වැලිවිට සඟරජ ලකුණ’ නමින් පරසිඳු ධම්මානන්ද හිමියන් ධර්මඥානයෙන් පොහොසත් වූ, බහුශ්‍රතභාවයෙන් අගතැන්පත්, ශාසනික කුසලතාවයෙන් පිරිපුන් වූ අල්පේච්ඡ ගුණැති, නිරහංකාර ගතිපැවතුම්වලින් හෙබි, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ ජනතාවට අතර සම්භාවනාවට පාත්‍ර වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

Related posts

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

අන්තරේ කැඳවුම්කරු සහ ජපුර සභාපති ඇතුළු පහක් අත්අඩංගුවට

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

නව පොලිස්පති වැඩ භාර ගනී

Admin

ද්‍රවිඩ ජනතාවගේ නායකයා ප්‍රභාකරන්මයි, මන්ත්‍රී ශ්‍රී ස්‌කන්ධරාජන් කියයි

colombotoday