Colombo Today Local News

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා වැඩ භාර ගනී

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ නව සභාපති ලෙස කීර්ති දුණුවිල මහතා පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් පත්කරනු ලැබීමෙන් පසු සිය ධූරයේ වැඩ භාරගැනීම පසුගිය දා සිදු විය.

මාතර ධර්ම විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන කීර්ති දුණුවිල මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබද උපාධිය හදාරා තිබෙන අතර, කොළඹ තොරතුරු තාක්ෂණ විද්‍යාතනයේ තොරතුරු තාක්ෂණ උපාධියක් ද හදාරමින් සිටී.

නව ධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා, විශ්‍රාමික විදුහල්පති කමල් පියුම්සිරි (ආණ්ඩුකාර පෞද්ගලික ලේකම්), මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩාර මහතා ද සහභාගී විය.

Related posts

ජොනී සී.අයි.ඩී එයි

Admin

ජනපති නියමයෙන් අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 195 ක්

colombotoday

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

colombotoday

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය කල් තැබේ

Admin