Colombo Today Local News

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් අද දින තුල මෙරටට පිටුවහල් කරනු ඇතැයි අපේක්ෂාවෙන් බුද්ධි අංශ කිහිපයකට අයත් නිලධාරීන් කටුනායක ගුවන්තොටුපලේ බලා සිටින බව වාර්තා වෙනවා.

ඒ ඩුබායි රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව පැමිණෙන මදුෂ් අත්අඩංගුවට ගැනීම සඳහායි.

මීට අමතරව කටුනායක ගුවන්තොටුපල අවටද විශේෂ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ආරක්ෂාව දැඩි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

Related posts

උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු දින 22ක් පමා වෙලා

Admin

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු තුනක් අරී

Admin

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

Admin

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

ලබන සඳුදා සිට ආදායම් බදු දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි වැඩ

colombotoday