Colombo Today Local News

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටද අප පෙරවරුවේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මීගමුව කටුපිටිය, කොච්චිකඩේ කතෝලික දේවස්ථාන දෙකකට සහ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් තුනකටද බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මේ වන විට තුවාලකරුවන් විශාල ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490ක පාඩුවක් !

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Admin

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

colombotoday

නව වසරේ දින 9ක් තුළ ඩෙංගු රෝගීන් 247 ක්

colombotoday

ඉසුරුපාය හෙට සිට යලි විවෘතයි

colombotoday

බැසිල්ගේ ඔරුතොට ඉඩම විකුණනවාට එරෙහිව තහනම් නියෝගයක්

colombotoday