Colombo Today Local News

මගේ තුවක්කුව දැකලා අරගලකාරයෝ පැනලා දිවුවා

අරගල සමයේ දී තම නිවෙසට පහර දීමට පැමිණි පිරිස තුව-ක්කු දැක පලාගිය බවත් නිවෙසට පහර දුන්නේ නම් වෙ-ඩි තබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.

හඟුරන්කෙත, මාදන්වල ප්‍රදේශයේ උත්සව ශාලාවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඩොලරය ඉහළ දැමීම ට්‍රම්ප්ගේ වැඩක්… හැම රටකම මුදල් ඒකක කඩා වැටිලා…

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්..

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday