Colombo Today Local NewsTop Stories

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන් එළැඹෙන පෙබරවාරි 04 වැනිදා නිදහස ලබනු ඇතැයි තමන් ද විශ්වාස කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඥානසාර හිමියන් බැහැදැකීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළා.

පෙබරවාරි 04 වැනිදාට ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ද සාකච්ඡුා කළ බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් උන්වහන්සේ කළ සේවය සලකා බලා පෙබරවාරි 04 වැනිදා තීරණයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඊට අදාළ වීඩියෝව පහතින් දැක් වේ.

Related posts

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

සනත් නිශාන්තට ඇප

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

ඊළාම් උවමනාව දෙමළ ජනතාවගේද? ඇන්ග්ලිකන්, ඇමරිකන් මිෂනාරීන්ගේද ?

colombotoday

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

colombotoday

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday