Colombo Today Local News

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

කුරුණෑගල බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල බව පැවසෙන ගොඩනැගිල්ලකට හානි සිදුකිරිම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පතිවරයා මෙම වරෙන්තුව ලබාගෙන ඇති බවයි නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

Related posts

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

ඩොලරය රු 182 පනී… ඉතිහාසයේ ඉහළම අගය අදයි…

colombotoday

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

මුස්ලිම් තරුණයෙකු පල්ලියක් තුල ගිනිතබාගෙන සියදිවි නසා ගනියි.

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin