Colombo Today Local News

බීමත් රියදුරන් අල්ලන්න සමාජ ශාලා ආසන්නයේ පොලීසිය යොදවයි

සමාජ ශාලා ආසන්නයේ බීමත්ව රිය පදවන පුද්ගයන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය රුවන් ගුණසේකර මහතා,

බීමත්ම රියපදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා මෙහෙයුම් රථ වාහන පොලිස් නිලධාරීන් යොදවා ක්‍රියාත්මක කරනවා. එමෙන් ම බීමත්ම රියපදවන්නන්ගේ රියදුරු බලපත්‍රය සදහටම අහෝසි කිරීම දක්වා නීති සංශෝධනය කිරීමට ද කටයුතු කරන බව වැඩිදුරටත් පැවසුවේය.

Related posts

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

Admin

මැතිවරණ අල්ලස් දෙන්න ගිහින් අසාත් සාලි අතේ මාට්ටුයි ! (Video)

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin