Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු මහතාට එරෙහිව එල්ලවී තිබූ චෝදනා තුනෙන් දෙකකට ඔහු වරදකරු බව බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් තීරණය කොට තිබෙන බව වාාර්තා වනවා.

මේ අනුව ප්‍රියාකංර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කොට ඇති බව වාර්තාවන්නේ.

කොටි හිතවාදීන් විසින් බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාවේ එහි ආරක්ෂක ප්‍රධානියා වූ බ්‍රිෙග්ඩියර් ප්‍රනාන්දු ඔවුන්ට ගෙල පෙන්වා තර්ජණාත්මක අභිනයක් පෙන්වූයේ යැයි පවසමින් බ්‍රිතාන්‍ය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

Related posts

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday

නීෂා බිස්වාල් ඊළාම්වාදී දෙමළ ඩයස්පොරාව හමුවෙයි.. ලංකාවේ ප්‍රතිසංධානය ගැන සාකච්ඡා

colombotoday

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

colombotoday

පාළුගෙයි වලං නොබිද මුහුණට මුහුණ එනු – විමල් ඇතුළු අටකට බොදු බලෙන් අභියෝග

colombotoday

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday