Colombo Today Local News

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හමු වී මේ බව දැනුම් දී ඇත.

Related posts

තවත් ශ්‍රී ලාංකිකයන් 211ක් දිවයිනට

colombotoday

ජාතික ලැයිස්තුවට සුදුසුම කෙනා මමයි

Admin

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday

ලුතින්න් කර්නල් ගෝඨාභය සමග යාපනය කොටුව බේරා ගැනීමට ගිය මාරාන්තික මෙහෙයුම !

colombotoday

ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයි

Admin