Colombo Today Local News

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙකුට නාම යෝජනා ලැබී නොමැති බව වාර්තා වෙනවා.

දිස්ත්‍රික්ක බොහොමයක තමන්ට නාම යෝජනා ලැබෙනු ඇතයි බලාපොරොත්තුවෙන් දේශපාලන කටයුතු සිදුකල බොහෝ පිරිසක් නාම යෝජනා ලැයිස්තුවලින් ඉවතට විසි වී තිබෙනවා.

Related posts

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

කෝට්ටේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතයේ

Admin

දුම්රිය මැදිරියක් ගිනි ගනී

Admin

මානව හිමිකම් ගැන කාදිනල්තුමන්ගේ මතයට එරෙහි වියහැක්කේ මංගල වැනි බටහිර ගැති කලු සුද්දෙකුට පමණයි…

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ දියණි ෂස්නා මුසම්මිල් බ්‍රිතාන්‍යයේ මැතිවරණයකට තරඟ කරයි

colombotoday