Colombo Today Local News

පොහොට්ටුවේ කුරුණෑගල අපේක්‍ෂකයෙකු ජනපතිට-අගමැතිට අපහාස කරමින් මඩ පත‍්‍රිකා බෙදලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් විසින් මඩ පත්‍රිකා බෙදා හරිමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් මෙම මඩ පත්‍රිකා තොගය අත්අඩංගුවට ගෙන ඇතත් ඒවා බෙදා හැරි පුද්ගලයා එම අවස්ථාවේ පලා ගොස් ඇත.

මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

colombotoday

ෆවුසිත් පනී…

colombotoday

නිරෝධායන රීතී උල්ලංඝනය කල පිරිසක් සමඟ වාහන 25ක් අත්අඩංගුවට

colombotoday

විජේදාස නෙරපීම ගැන “ෆුට්නෝට් ඇමතිලා” උදම් අනයි.. ඇමතිකමෙන් නෙරපූ හේතුව හෙළිවෙයි !

colombotoday

වැලිසරින් කෝටි 225ක හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

colombotoday