Colombo Today Local News

පොහොට්ටුවේ කුරුණෑගල අපේක්‍ෂකයෙකු ජනපතිට-අගමැතිට අපහාස කරමින් මඩ පත‍්‍රිකා බෙදලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් විසින් මඩ පත්‍රිකා බෙදා හරිමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් මෙම මඩ පත්‍රිකා තොගය අත්අඩංගුවට ගෙන ඇතත් ඒවා බෙදා හැරි පුද්ගලයා එම අවස්ථාවේ පලා ගොස් ඇත.

මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

colombotoday

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

“රටට අත නොතබනු” නුගේගොඩ බොදු සමුළුවේ විශේෂ අවස්ථා

colombotoday

“පෝලිම්වල හැඟීම්බරව ආවේග වී සිටින ජනතාවට ඡන්ද මානසිකත්වයක් නෑ” – මැ.කො.ස.

colombotoday