Colombo Today Local News

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

පොලීසිය විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යාපනය තෙලිප්ලායි ප‍්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ගිය අවස්ථාවේදීය.

පොලීසිය පවසන්නේ පොලිස් නිලධාරීන්ට එහිදී කඩු ප‍්‍රහාරයක් එල්ල වූ නිසා වෙඩි තැබූ බවයි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසයි.

ප‍්‍රදේශයේ යම් උණුසුම් කාරී තත්වයක් ඇති වූ බවද වාර්තා වෙයි.

Related posts

ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !

colombotoday

චීනයත් කැමතියි නම් හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ හැකියි !!

colombotoday

“අනවශ්‍ය හමුදා කඳවුරු ඉවත් කර, ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදිය යුතුයි” – හකීම්

colombotoday

රාජපක්ෂ සමරුවට ආ මර්වින්ට හූ කියා පන්නා ගනී.. මර්විනුත් හූවක් තියාගෙනම යන්න යයි

colombotoday

නව ව්‍යවස්ථාවක් එපා ! සංශෝධනත් එපා ! මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday