Colombo Today Local NewsCovid 19

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා

පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

මෙසේ ආසාදිතයින් බවට සනාථ වි ඇත්තේ වයස අවුරුදු 11 ක පිරිමි දරුවකු හා අවුරුදු 9 හා 5 ගැහැනු දරුවන් දෙදෙනෙකි.

මෙම දරුවන් තම මව්පියන් සමග සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි දරුවන් බව කියයි.

මෙම දරුවන් තිදෙනා මුල්ලේරියාව රෝහලට රැගෙන යාමට ගිලන් රථ සුදානම් කර තිබිණි.

Related posts

ජනධිපතිතුමා ඉන්ද්‍රජාලිකයෙක් තමයි

Admin

පාසල් සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

Admin

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday