Uncategorized

පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මංගල සභා රැස්වීමට සහභාගීවීමට අවසර

සිවනේෂතුරෙයි චන්ද්‍රරකාන්තන් හෙවත් “පිල්ලයාන්” හට නව වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා සහභාගී වීමට මඩකලපුව මහාධිකරණය අවසරදී තිබේ.

පසුගිය මහමැතිවරණයේදී චන්ද්‍රකාන්තන් මහතා TMVP ය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉහල මනාප ලබාගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටි ඒ මහතා පාර්ලිමේන්තුව පළමු සැසිය සඳහා සහභාගී වීමට අධිකරණයෙන් අවසර පතා තිබුණි.

එම ඉල්ලීම අද සලකා බැලුණු අවස්තාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

Related posts

වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

What is lampshading? The leggy fashion trend, explained

colombotoday