Covid 19

පෑලියගොඩ කොරෝනා පොකුර බෝ වුනේ සල්ලි කොළ උඩ

මත්ස්‍ය වෙළෙඳුන් අතරට වයිරසය පැමිණියේ ද මුදල් නෝට්ටු මගින් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පෑලියගොඩ උප පොකුර ඇරඹී දින දහතුනකදී ආසාදිතයන් 5513ක් මෙරටින් වාර්තා විය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව කළ විමර්ශනයකදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට B.1.42 නමැති දරුණු කොවිඩ් වයිරසය පැමිණ ඇත්තේ මුදල් නෝට්ටු මගින් බවට තහවුරු වූ අතර එය ව්‍යාප්ත වීමට මුදල් නෝට්ටු මෙන්ම මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිතිද ඉවහල්ව ඇති බව සොයාගෙන තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුර ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා ඇරඹී අතර ඉන් පසුව ඇරඹී උප පොකුර ලෙස පෑලියගොඩ පොකුර මතුවන්නේ ඔක්තෝබර් 21 වැනිදාය

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday

ගුවන් හමුදාපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ?

colombotoday

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday