Colombo Today Local News

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ.

කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත

Related posts

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

Admin

ආරක්ෂක ‌‌‌ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday

කැලණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

Admin

අරක්කු බෝතලේ මිල වැඩි කළාම ඒවා විකිණෙන්නේ නැතැ. කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

Admin