Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නිසා “පෙන්ෂන්“ එක කැන්සල් වන මන්ත්‍රීන් 58 දෙනා මෙන්න…

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර දරමින් සිටින මන්ත්‍රිවරු 58 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වී ඇතැයි ‘වාර්තා වේ.

අට වැනි පාර්ලිමේන්තුවට පත් වී වසර පහක කාලයක් සම්පූර්ණ වී නොමැතිවීම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් නොලැබෙනු ඇත.
එසේ විශ්‍රාම වැටුප අහිමිවන මන්ත්‍රීවරුන් මෙසේය.

• මලික් සමරවික්‍රම

• සරත් ෆොන්සේකා

• එච්.ආර්. සාරථී දුෂ්මන්ත

• කරුණාරත්න පරණවිතාන

• කේ. කාදර් මස්තාන්

• අංගජන් රාමනාදන්

• හෙක්ටර් අප්පුහාමි

• සිසිර කුමාර අබේසේකර

• තුෂාර ඉඳුනිල් අමරසේන

• ආනන්ද අලුත්ගමගේ

• එස්.එම්. මොහමඩ් ඉස්මායිල්

• ඒ. අරවින්ද කුමාර්

• වේලු කුමාර්

• නාලක ප්‍රසාද් කොළොන්නෙ

• කවීන්දිරන් කොඩීස්වරන්

• චන්දිම ගමගේ

• ඩී.වී. චානක

• සිසිර ජයකොඩි

• මලිත් ජයතිලක

• නලින්ද ජයතිස්ස

• අනුරුද්ධ ජයරත්න

• කාවින්ද හේෂාන් ජයවර්ධන

• මයිල්වාගනම් තිලකරාජා

• පියල් නිශාන්ත ද සිල්වා

• මයන්ත දිසානායක

• මොහම්මදු නසීර්

• අයි.චාල්ස් නිර්මලනාදන්

• සනත් නිශාන්ත පෙරේරා

• සුජිත් සංජය පෙරේරා

• අශෝක ප්‍රියන්ත

• හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

• එස්. ප්‍රේමරත්න

• බන්දුලලාල් බණ්ඩාරිගොඩ

• තාරානාත් බස්නායක

• තාරක බාලසූරිය

• එම්.අයි. මොහමඩ් මන්සීර්

• එස්.එම්. මරික්කාර්

• ඉම්රාන් මහරුෆ්

• ආශු මාරසිංහ

• ප්‍රසන්න රණතුංග

• ප්‍රසන්න රණවීර

• ඉෂාක් රහුමාන්

• මුජිබර් රහුමාන්

• හර්ෂණ රාජකරුණා

• ජයම්පති වික්‍රමරත්න

• තුසිතා විජේමාන්න

• රෝහිණී කුමාරි විජේරත්න

• චමින්ද විජේසිරි

• කාංචන විජේසේකර

• හේෂා විතානගේ

• එස්. ජයලේන්ද්‍රන්

• ඥානමුත්තු ශ්‍රී නේෂන්

• ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා

• සන්දිත් සමරසිංහ

• එස්. සිවමෝහන්

• චතුර සන්දීප සේනාරත්න

• විජේපාල හෙට්ටිආරච්චි

• ඉන්දික අනුරුද්ධ හේරත් .

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

“වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා” – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

Admin

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළට

Admin

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

colombotoday

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday