Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

අද දින පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප්‍රධානතම හේතුව වන්නේ කථානායකතුමාගේ අත්තනෝමතික පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා Facebook සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. “වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කරගනිමු.” යැයි වැඩිදුරටත් එම සටහනේ සඳහන්.

Related posts

සැප්තැම්බර් මාසයේ IMF සමාලෝචනයට සාර්ථකව මුහුණදීමට හැකියි.. – ඇමති සියඹලාපිටිය

Admin

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

colombotoday

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම ජවිපෙ දිස්ත්‍රික්කවලට බෙදා දෙයි.

colombotoday

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

Admin

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday