Colombo Today Local News

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අපරාධ සිදුකළ අයට පමණක් නොව ඒ සඳහා ආධාර අනුබල දුන් අයට ද මරණ දඬුවම ලබා දිය යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ජනහමුවක් අමතමින්.

ත්‍රස්වාදීන්ට එරේහිව මරණ දඬුව ලබා දීම සුසුදු බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ මෙන්ම ඒ සඳහා අනුබල සහ මුල්‍ය ආධාර ලබා දුන් සියලු දෙනාටමද මරණ දඬුව ලබා දීම සඳහා අවශ්‍ය නීතිද ශ්‍රී ලංකාව තුල පවතින බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

මරණ දඬුවම අවශ්‍ය නොවන්නේ ශිෂ්ඨ සමාජක බවත් නමුත් මෙවැනි ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දීම ඉතාම සුදුසු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා නිදහස් කරයි…

colombotoday

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

ජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි

colombotoday

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් කඩාපනී…

Admin

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

colombotoday