Colombo Today Local News

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

sivaganamජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය.

යාපනය මාටින් වීදියේ ඉලංකෙයි තමිල් අරසුකච්චි කාර්යාලයයේ පැවැති උත්සවයක දී ඔහු එලෙස කීවේය.

දෙමළ ජාතිය වෙනුවෙන් ගෙන ගිය අරගලයේ ආරම්භකයා එස් ජේ වී චෙල්වනායගම් බවත්, දැන් එම අරගලයේ ආර් සම්බන්ධන් මහතා සිටින බවත් ශිවඥානම් පැවසීය. එනමුත් දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ එකම නායකයා ප්‍රභාකරන් බව අමතක නොකළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

colombotoday

වැලි කියුබ් එකේ මිලටත් පළමු දා සිටි වෙනසක් වෙයි !

colombotoday

විදුලි බිල ගෙවන්න අමාරු පූජනීය ස්ථාන ලයිස්තුවක් හදයි

colombotoday

රට යනවනම් වැඩියෙන් ගෙවන්න වෙයි… පාස්පෝර්ට් එකත් අද සිට ගණන් උස්සයි

colombotoday

ගින්නෙන් දැවී ගිය ප්‍රංශයේ සංස්කෘතික හදවත…

colombotoday

ව්‍යාජ PCR රිපෝට් සැකසූ 3ක් CID අත්අඩංගුවට

colombotoday