Colombo Today Sports News

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Sri Lanka's Ajantha Mendis, left, and Suranga Lakmal celebrate their victory over West Indies' in the first one day international cricket match between Sri Lanka and West Indies' in Colombo, Sri Lanka, Sunday, Nov. 1, 2015. (AP Photo/Eranga Jayawardena)

කොදෙවුවන් සමග පැවැත්වුන පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. වර්ෂාවෙන් සිදුවුණා බදාවන් හේතුවෙන් තරගය ඕවර 26කට සීමාවුණු අතර පළමුව පන්දුවට පහරදුන් කොදෙවුවන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සාර්ථක ආරම්බයක් ලබා ගත් අතර තිලකරත්න දිල්ෂාන් ලකුණු 59ක් කණ්ඩායම වෙනුවෙන් එක් කලා. අනෙකුත් පිතිකරුවන් සාර්ථක ලෙස පන්දුවට පහරදීමට සමත්වුනේ නෑ. අවසාන මොහොතේ ජයක්ග්‍රහනය කරා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනේ අජන්ත මෙන්ඩිස්ගේ දක්ෂ පන්දුවට පහරදීම හේතුවෙන්. ජයග්‍රාහී ලකුණ ඔහු කණ්ඩායමට එකතුකලේ දැවැන්ත හයේ පහරකින්.

Related posts

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

colombotoday

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

colombotoday

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ට වසර 6ක තහනමක්

Admin

ශ්‍රී ලංකාව පළමු දිනය අවසන්වන විට කඩුලු 04කට ලකුණු 321යි

colombotoday

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday

ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක 1 ට

colombotoday