Colombo Today Sports News

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Sri Lanka's Ajantha Mendis, left, and Suranga Lakmal celebrate their victory over West Indies' in the first one day international cricket match between Sri Lanka and West Indies' in Colombo, Sri Lanka, Sunday, Nov. 1, 2015. (AP Photo/Eranga Jayawardena)

කොදෙවුවන් සමග පැවැත්වුන පළමු එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. වර්ෂාවෙන් සිදුවුණා බදාවන් හේතුවෙන් තරගය ඕවර 26කට සීමාවුණු අතර පළමුව පන්දුවට පහරදුන් කොදෙවුවන් කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සාර්ථක ආරම්බයක් ලබා ගත් අතර තිලකරත්න දිල්ෂාන් ලකුණු 59ක් කණ්ඩායම වෙනුවෙන් එක් කලා. අනෙකුත් පිතිකරුවන් සාර්ථක ලෙස පන්දුවට පහරදීමට සමත්වුනේ නෑ. අවසාන මොහොතේ ජයක්ග්‍රහනය කරා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනේ අජන්ත මෙන්ඩිස්ගේ දක්ෂ පන්දුවට පහරදීම හේතුවෙන්. ජයග්‍රාහී ලකුණ ඔහු කණ්ඩායමට එකතුකලේ දැවැන්ත හයේ පහරකින්.

Related posts

ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංගෙන් චෝදනා

colombotoday

ජූනි මාසයේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

Admin

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

colombotoday

ලංකාවේ තරග සංචාරයට ආ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ්

colombotoday

Live: Colombo Kings vs Dambulla Viiking | Match 7 -LPL 2020

colombotoday

Video: සිදුවූ වරද බාර ගත් වෝනර් කඳුළු සලමින් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

colombotoday