Colombo Today Local News

පස්වන වරටත් රනිල් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ පස්වන වතාවට වන අතර මෙරට වැඩිම වාර ගණනක් එම ධුරයට පත්වූ පුද්ගලයා බවට මේ අනුව ඔහු පත් වේ.

Related posts

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

colombotoday

වාහන මිළ නැවතත් නගී…

colombotoday

භාරත ලක්ෂ්මන් ඝාතනය වූ දින කිසිම දෙයක් මතක නෑ.. මාව නිදොස් කොට නිදහස් කරන්න

colombotoday

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

“අපි දූෂිතයන් අල්ලන්නේ යහපාලන ක්‍රමයටයි“ – මව්න්ට් එලිසබෙත් යන්න කලින් රාජිත කී කතාව

colombotoday