Colombo Today Local News

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

අද (04) පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කළේය.

ඒ 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමිනි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

Related posts

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

නව නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා !

colombotoday

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Admin